Maha Viru Pandu | Episode 181 | 2021-03-02

0 Просмотры
Издатель
'මහ විරු පණ්ඩු'' ක්‍රි.පූ. 6 වන සියවස දඹදිව කිඹුල්වත්පුර අප තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පියාණන් වන, සුද්දෝධන මහරජතුමාගේ සහෝදර අමිතෝදන මහ රජුගේ පුත්‍රයා වන, පණ්ඩු ශාක්‍ය මහරජුගේ දියණිය භද්දකච්චායනා කුමාරියි, ලංකාවේ රජකම් කල විජය රජුගේ සහෝදරයා වන සුමිත්ත රජුගේ පුත්‍ර පණ්ඩු වාසුදේව කුමරා, භද්දකච්චායනා කුමාරිය සමඟ විවාහ වී, ලංකාවේ රාජ්‍යයත්වයට පත්වී, දෙපළට දරුවන් 11 දෙනෙකු ලැබුණාය...

එකම දියණිය උන්මාද චිත්‍රාවන් හා දීඝායු කුමරුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන දීඝ ගාමිණී කුමරුන් හා විවාහයෙන් පසු ලැබුණු එකම පුතු පණ්ඩුක අභය නමින් මේ ලංකාදීපයේ රාජ්‍යයත්වයට පත්වුණි.

එම ශාක්‍ය වංශික ප්‍රථම මහරජුගේ අතීත ආවර්ජනය මෙසේ දිග හැරෙන වගයි...

Subscribe Now :
Watch All Episodes -

Watch Sinhala Teledramas, Music Video Download & get more
Visit our website :-
Watch Live webCast :-
Join our Facebook Fanpage :-
Follow US twitter :-
Android App for Mobile :-

#mahavirupandu #hirutv #teledrama
Категория
Фантастика онлайн
Комментариев нет.